Details -
ඉහත සදහන් ගාන යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය සේවාව ලබාගත හැකි අතර මෙහි 1000MM X 1000MM X 300MM ප්‍රමාණයේ වපෘති කොටසක් සවිකළ හැක. බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේදී මෙම සේවාව ඔබට ලබාගත හැකි සේම ඔබගේ අදීක්ෂණය යටතේ ද සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක්නම ISO ප්‍රමිති ක්‍රියා පටිපාටියට සිදු කරන අතර නිවැරදි තාවය පිළිබද සහතික වේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 0775415415 දුරකථන අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ ව්‍යාපෘතියට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)