We custom design, build, test and install Bra Mold to customer requirements and specifications. The products are manufactured at the state art CNC machine shop in Biyagama and come with warranty and aftermath services. For more technical details on the products and services, you may reach out on (+94) 775 415 415 or email your inquiry to [email protected] (
ඉහත සදහන් මෝල්ඩ් ඔබගේ අවශ්‍ය තාවයට ගැලපෙන පරිදි සාදවා ගත හැක. මෙය බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අතර ඔබගේ අදීක්ෂණය යටතේ සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක් සදහාම දිගුකලීන වගකීමක් ලබාදෙන අතර නඩත්තු සේවා ද සපයනු ලැබේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 0775 415 415 දුරකථන අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ නිෂ්පාදනයට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)