Herringbone Gear Wheel

(1 reviews)
LKR 2,000.00
Last Update : 2023-02-27

Herringbone Gear Wheel

  • Vendor: known
  • Category:Our Product

0ඉහත සදහන් ආකාරයේ Herringbone Gear Wheel ඔබගේ අවශ්‍ය තාවයට ගැලපෙන පරිදි සාදවා ගත හැක. මෙය බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අතර ඔබගේ අදීක්ෂණය යටතේ සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක් සදහාම දිගුකලීන වගකීමක් ලබාදෙන අතර නඩත්තු සේවා ද සපයනු ලැබේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 0775 415 415 දුරකථන අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ නිෂ්පාදනයට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)

Related products