Details -
ඉහත සදහන් යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය සේවාව ලබාගත හැකි අතර මෙමගින් වෙනත් ලෝහ දැඩි කිරීමේ ක්‍රමයන්ට වඩා සාර්ථක වන්නේ ව්‍යපෘති කොටස කැඩී යාමේ සම්බාවිතව ඉතා අඩු වන බැවිනි. බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේදී මෙම සේවාව ඔබට ලබාගත හැකි සේම ඔබගේ අදීක්ෂණය යටතේ ද සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක්නම ISO ප්‍රමිති ක්‍රියා පටිපාටියට සිදු කරන අතර නිවැරදි තාවය පිළිබද සහතික වේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 0775415415 දුරකථන අංකයට හෝ contact@finedepot.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ ව්‍යාපෘතියට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)