Surface grinding

(1 reviews)
LKR 1,000.00
Last Update : 2023-07-18

surface grinding Work

  • Vendor: FineDepot
  • Category:Our service

Details - 

ඉහත සදහන් මතුපිට නිමැවුම් යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය සේවාව ලබාගත හැකිය . බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේදී මෙම සේවාව ඔබට ලබාගත හැකි සේම ඔබගේ අදීක්ෂණය යටතේ ද සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක්නම ISO ප්‍රමිති ක්‍රියා පටිපාටියට සිදු කරන අතර නිවැරදි තාවය පිළිබද සහතික වේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 07751415415 දුරකථන අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ ව්‍යාපෘතියට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)

Related products