Hydraulic press

(1 reviews)
LKR 4,950.00
Last Update : 2023-07-12

Hydraulic press Work

  • Vendor: FineDepot
  • Category:Our service

Details - 

ඉහත සදහන් පීඩන යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය සේවාව ලබාගත හැකි අතර මෙගි අඩි 04 ක් පල සහ අඩි 05 ක් උස ව්‍යපෘති කොටසක් ඇතුලත් කල හැක. පීඩනය ටොන් 350කි. බියගම පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේදී මෙම සේවාව ඔබට ලබාගත හැකි සේම ඔබගේ අදීක්ෂණය යටතේ ද සිදුකරගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක්නම ISO ප්‍රමිති ක්‍රියා පටිපාටියට සිදු කරන අතර නිවැරදි තාවය පිළිබද සහතික වේ. ඔබගේ අවශ්‍යතාවය පිළිබද තොරතුරු 0775415415 දුරකථන අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (මිල සහ ව්‍යාපෘතියට ගතවන කාලය අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)

Related products